(යොහාන් භාසුර)
කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ස්ථාන දෙකක හෙට දුම්රිය නවත්වන්නේ නෑ
arschfikaa Friday, 03 February 2023 11:38 PM
අනේ නිකම් පලයල්ලා බන්. උඹලගේ දුම්රිය යන වේගෙට වයසක අයත් නැගලා බහින්න පුළුවන්. ඕක ගාට ගාට යනකොට නැවැත්වත් එකයි නැතත් එකයි. ඕක දිනපතා පවතින තත්ත්වයයි. ආව මෙතන මහලොකු දැන්වීමක් දාන්න.