IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වෙමින් ඊයේ (23) පස්වරු 6.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මරදාන දුම්රිය මූලස්ථානයේ දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ද සහභාගිත්වයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වූ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

 



අදහස් (2)

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

SL Sunday, 24 July 2022 02:55 PM

මේ වගේ අය ඉන්නකල් මේ රට හදන්න බැහැ. මෙච්චර මේ රට විනාශ වෙලා තියෙද්දී, තමුන්ගේ ආයතනය පාඩු ලැබුවත් කමක් නැහැ කියන මට්ටමේ ඉන්න රජ්‍ය සේවකයින් මේ අය. අස් කරලා දාන්න තියෙන්නේ.. සේවක සංගම් කියන්නේම රටට පිළිලයක්...

:       2       17

Sachinta Sunday, 24 July 2022 04:02 PM

මේවා පුද්ගලික අංශයට විකුණා දැමිය යුතුයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site