IMG-LOGO

දුම්රිය වර්ජනය අද රැයින් අවසන්

(මහින්ද  නිශ්ශංක) 

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් නොලැබුණු එම ප්‍රධාන ඉල්ලීම් දෙකට විසදුම් ලබාදීම සදහා ආණ්ඩුවට සතියක කාලයක් ලබා දෙන බවද පැවසූ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එම කාලය තුළ සිය ඉල්ලීම්වලට ආණ්ඩුවෙත් විසදුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසීය.

ඊයේ(16) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් නොව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් දිනාගැනීමක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (3)

දුම්රිය වර්ජනය අද රැයින් අවසන්

Zahir Sunday, 18 May 2025 03:23 AM

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීම එකම විසඳුමයි...

:       0       0

පිස්සු යකෙක් Sunday, 18 May 2025 09:16 AM

කොන්ද පණ තියෙන නියෝජ්‍ය ඇමැති කෙලින්ම කිව්වා මීටපෙර වර්ජන වැඩක් නොවුණු බවත් ආයෙත් කලත් ඔච්චරයි කියලා. ඔය අපූරුවට අකුලා ගත්තේ...

:       0       0

Thilak Thursday, 22 May 2025 04:04 PM

වර්ජනය කිරීමේ අයිතිය සාමාන්‍ය දෙයක් කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site