IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම්රිය වර්ජනයෙන් අදත් ගැටලු රැසක්

දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන අද(26) පාලුවට ගොස් තිබිණි.

ශ්‍රේණි විෂමතාවය සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මේ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ, සුදත් එච්. එම්. හේවා, ටී. එල්. ජවුෆර්කාන්, රංජිත් රාජපක්ෂ, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, තිලකරත්න දිසානායක සහ අනීෂා මානගේ )

(ළහිරු හර්ෂණ - කොළඹ කොටුව දුම්රිය ස්ථානය)

(කැලණිය දුම්රිය ස්ථානය)

(සුදත් එච්. එම්. හේවා   - හැටන් දුම්රිය ස්ථානය)

(ටී. එල්. ජවුෆර්කාන් - මඩකලපුව  දුම්රිය ස්ථානය)

(රංජිත් රාජපක්ෂ - හැටන් දුම්රිය ස්ථානය)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - තලවකැලේ දුම්රිය ස්ථානය)

(තිලකරත්න දිසානායක - ගම්පහ දුම්රිය ස්ථානය) 

(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය)

 



අදහස් (8)

දුම්රිය වර්ජනයෙන් අදත් ගැටලු රැසක්

Uditha - London Thursday, 26 September 2019 05:48 AM

මේවා රටකට මහා සාප. වර්ජනය ලංකාවේ අනන්‍යතාවයක් වෙන වචනයක්.

:       3       34

Rumesh Dubai Thursday, 26 September 2019 06:45 AM

රජයේ සේවයේ අනෙක් වෘත්තිකයින්ට වඩා දුම්රිය සේවයේ අය ඉහල වැටුපක් ගන්නවා. සාමාන්‍ය ජනයා එය නොදැන ඉන්නකම් හොඳයි. පාඩු පිට දුවන මෙම සේවය පවත්වාගෙන යන්නේ ජනතා බදු මුදලින්. දැනට පවතින වර්ජන රැල්ල පිටුපස නොවැම්බර් 16 බලයට එන්න බලා සිටින අය සිටිනවා විය හැකියි.

:       2       117

සෙන්දේ Thursday, 26 September 2019 07:14 AM

බැසිල්ට සතුටුයිද දැන්?

:       1       30

vipula Thursday, 26 September 2019 07:18 AM

මේ වර්ජනවලට කිසිම කෙනෙක් හොදක් කියන්න එපා. අන්තිමයි මේ ආණ්ඩුව. කිසිම වැඩකට නෑ.

:       16       37

ase Thursday, 26 September 2019 07:57 AM

අපට කවදා හරි සල්ලි වලට මේ රට විනාස කරන වර්ජකයන් ගෙන් අහන්න වෙන්නේ "දැන් සතුටුද " කියා නේද ?

:       0       27

රජින්ද Thursday, 26 September 2019 08:31 AM

නොදියුණු වර්තමාන ලාංකිකයින්ට තමන්ගේ ජීවිත පරදුවට තබා කෝච්චියේ හෝ බස්වල එල්ලී ගොස් දේශපාලකයින් හා නිලධාරීන් සතු සුඛෝපභෝගී වාහන හා ඒ ජීවිත තවතවත් සැපවත් කිරීම හැර වෙනත් කිසිඳු දේකට ප්‍රඥාවක් නොමැත. ලාංකිකයෝ අති බහුතරයක් දේශපාලකයින්ගේ වහලුන්ම පමණක් බව මේ රූප දිහා බලන ඕනෑම අයෙකුට වැටහෙන්නේය...

:       0       0

sirimal Thursday, 26 September 2019 09:18 AM

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්තරා අපේක්ෂකයෙකු වෙනුවෙන් සංවිධානය කෙරෙන මේවගේ වර්ජන දිගටම කරගෙන යනබව ස්ථිරයි. මහජනතාව අපහසුතාවයට පත්කරමින් " අරයා ආවොත් මේවට ඉඩක් තියන්නේ නැහැ" කියන මතය සමාජ ගත කිරීම තමා මේවායේ බලාපොරොත්තුව...

:       0       0

nandana Friday, 27 September 2019 01:27 AM

මේ ආණ්ඩුව තරම් පොදු ප්‍රවාහන පද්ධතියේ වර්ජනවලින් මිනිසුන්ට බැට දුන් ආණ්ඩුවක් ලංකාවේ මීට පෙර නොතිබුණි. මේ පින්තූර වලින් පෙන්වන පරිදි, අද ප්‍රවාහන සේවය මෙන්ම ආණ්ඩුවද බල්ලට ගොස් ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site