IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය මගීහු කබලෙන් ළිපට

(යොහාන් භාසුර)

වෙරළබඩ දුම්රිය මාර්ගයේ අද (18) දින පුරා පැවැති දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර අද පස්වරුවේ ද දුම්රිය ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ අපහසුතාවට පත්ව සිටියහ.

වෙරළබඩ දුම්රිය මාර්ගයේ ඊයේ (17) දිනයේ ද දුම්රිය අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් පැවතුණි.

දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එවැනි දුම්රිය අවලංගු කිරීමක් හෝ ප්‍රමාදයක් පිළිබඳව නොදන්නා බවයි. 



අදහස් (3)

දුම්රිය මගීහු කබලෙන් ළිපට

Deepal Nirosh Wednesday, 19 October 2022 09:48 AM

අනේ මෙයා අඩුගානෙ පත්තරේවත් කියවන්නෙ නැද්ද? හිටපු යහපාලන අධිපතිතුමානම් අඩුගානෙ පත්තර කියවල හරි දැනුවත් වුණා.

:       0       2

pakeer Wednesday, 19 October 2022 10:16 AM

රේල් පාර හදලා වැඩක් නැහැ එකේ අපිට සැප වාහන වලින් යන්න බැහැ

:       0       1

Chaminda Prasad Wednesday, 19 October 2022 11:32 AM

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම කලක සිට දිනපතා සිදුවීම නිසා කාරියාල සේවකයින් ඉතාම අපහසු තාවට පත්ව ඇත. එමෙන්ම දුම්රිය අවලංගු වීමද නිරන්තරයෙන් සිදුවේ. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යධිකාරී(ගමනාගමන) වෙත දැන්වීමට ඇමතීමට උත්සාහ කලද ඔහු දුරකථනය නොගන්නා අතර SMS කරන ලෙස SMS මගින් දැනුම්දේ. ගාල්ල මාතර බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කරන මගී ජනතාව ඉතාම පීඩාවට පත්ව ඇති පසුබිමක මෙම තත්වය නොදන්නා බව ප්‍රකාශ කිරීම ඔහු තවදුරටත් සාමාන්‍යාධිකාරී තනතුරෙහි නොතැබිය යුතුයි. එමෙන්ම මෙම අකාර්යක්ෂම දුම්රිය සේවය හැකි ඉක්මනින් ප්‍රද්ගලික කරණය හෝ ප්‍රතිව්‍යුහ ගත කරණය කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site