IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය ධාවනය 24 තෙක් ප්‍රාදේශිය මට්ටමින් පමණයි

(මහින්ද නිශ්ශංක)
 
ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දුම්රිය ධාවනය ප‍්‍රාදේශිය මට්ටමින් පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව මහනුවර පොල්ගහවෙල, මහනුවර මාතලේ, මහනුවර නාවලපිටිය,  මහව පොල්ගහවෙල, බෙලිඅත්ත ඉදුරුව, ගාල්ල ඉදුරුව, අතර පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
 
මේ අතර අද (22)  කොලොන්නාව තෙල් පර්යන්තයේ සිට අනුරාධපුරයට සහ ගාල්ලට ඞීසල් සහ පෙට‍්‍රල් රැගත් දුම්රිය දෙකක් ධාවනය කළ බවත් අද දිනයේ ද කොලොන්නාව සිට මඩකලපුව සහ පේරාදෙණිය දක්වා ඉන්ධන රැගත් දුම්රිය දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  



අදහස් (0)

දුම්රිය ධාවනය 24 තෙක් ප්‍රාදේශිය මට්ටමින් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31623 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14028 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11097 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1104 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site