IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

 (මහින්ද   නිශ්ශංක)

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.

එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (2)

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

කවිතා Monday, 10 June 2024 11:54 AM

වර්ජනයේ යෙදී සිටිය සියලුම දුම්රිය රියදුරන් රැකියාවෙන් නෙරපා දැමිය යුතුයි සහ මින් ඉදිරියට ත් වර්ජන පවත්වා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධා ඇති කරන සියලුම වර්ජන කරුවන් ඉවත් කළ යුතුය.

:       0       13

Kuma Monday, 10 June 2024 02:34 PM

සිංගප්පුරුවල දුම්රිය දුවන්නේ රියදුරු නැතුව.. අපි තවත් රියදුරු නැතිව පදවන එක ගැන හිතන්නේවත් නෑ

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site