IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත බව ඇමැති කියයි

(මහින්ද නිශ්ශංක)

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වී ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.

මේ හේතුවෙන් දුම්රිය ආසන වෙන් කිරිමට නොහැකිවීමෙන් දුම්රිය ආසන වෙන් කිරිමට පැමිණෙන මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ද අමාත්‍යාංශයේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

දුම්රිය ආසන වෙන් කිරිම මාපියාවක් බවත් එමගින් සිදුවන ප්‍රවේශපත්‍ර මංකොල්ලය හා වංචාව සෙවීමට විශේෂ විමර්ශන ඒකකය නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා කීය.

කොටුව -මහනුවර නගරාන්තර දුම්රියේ රුපියල් 1500 ක් වන පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රය විදේශ සංචාරකයන්ට රුපියල් 6000 විකිණීමේ ජාවාරමක් පවතින බවද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත බව ඇමැති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 270 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site