
(ජේ.කේ.එල්. චාමින්ද)
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
දුම්රිය ස්ථාන 05කට අනුබද්ධ රජයේ නිවාස 132ක් මේ අයුරින් කිසිවෙකු පදිංචි වි නොමැතිව හිස්ව පවතින බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
මෙකි නිවාස අතුරින් ජලය, විදුලිය නොමැති නිවාස ගණනාවක්ද පැවතින බව විගණන වාර්තාවේ සදහන් වේ.
පදිංචියට අව්‍යශ්‍ය මුලික පහසුකම් සපුරා දි මෙකි රජයේ නිවාස ප්‍ර යෝජනයට ගතයුතු බව විගණනය මගින් නිර් දේශ කොට ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා
Lankaputha Wednesday, 01 January 2025 10:21 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිකාල ගෙවන්න.
Lalla Wednesday, 01 January 2025 12:53 PM
දුම්රිය පෞද්ගලික අංශයට කලමණාකරණය කරන්න දෙන්න. අයිතිය රජය යටතේ තබාගන්න...
[email protected] Thursday, 02 January 2025 10:16 AM
ඒ නම් රේගු නිලදාරින්ගෙත් ආදායම හොදට වඩිවෙලා අති.