(මහින්ද නිශ්ශංක)
දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියේ ආපනශාලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේ දි හදිසි පරීක්ෂාවට ලක් කිරීමේදී එම ආපනශාලාව අයපිරිසිදු ලෙස
පවත්වාගෙන යන බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා පැවසීය.
දැනට දුර ගමන් දුම්රිය 14 ක පමණ ආපනශාලා පවත්වා ගෙන යන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ආපනශාලා හදිසි පරීක්ෂාවට
D P Liyanage Sunday, 28 January 2024 03:46 PM
එය ඉතා හොඳ පියවරකි. දුර ගමන් දුම්රිය ආපනශාලාවල ආහාර පරිභෝජනයට නුසුදුසු ඒවා වේ. නමුත් දුම්රිය නිලධාරීන් ඒවා පරීක්‍ෂා නොකර නිහඬව, අන්ධව සිටියා. අනෙක් කාරණය නම් ඔවුන් ඒවා අධික මිලකට අලෙවි කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් මගීන්ට යම් සාධාරණයක් අවශ්‍යයි.