(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නව දුම්රිය කාලසටහනක් ලබන මස මුලදී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එසේම දුම්රිය ගමන්වාර අවලංගු වීම නැවැත්වීමට මේ මස අග වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඉකුත් 5 වැනිදා පැවැත් විණ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දුම්රියට නව කාලසටහනක්
sachith Tuesday, 10 January 2023 06:30 PM
"දුම්රිය ගමන්වාර අවලංගු වීම නැවැත්වීමට" මෙන්න මේකට පුළුවන් නම් පිළියමක් කරනන්. අන්න එදාට මම පිළිගන්නවා ලංකාවේ දේශපාලුවන්ට කයිවාරුවට වැඩිය දෙයක් කළහැකි කියලා.
ganegoda Tuesday, 10 January 2023 06:49 PM
පීලි පනින්න, අතරමග නතරවෙන්න, ධාවනය නොවන දුම්රියකට මොකටද කාලසටහනක්.?
Lalla Wednesday, 11 January 2023 02:15 PM
වැඩ බැරි හෙන්චයියන්ට තනතුරු දීමේ විපාකය. උපාධිය තිබුනට මොලේ හිරිවැටුන දුම්රිය ලොක්කන්ට වඩා හොඳට ඔය වැඩේ කරන්න ඉන්ජිනේරු පීඨ සිසුන්ට පුලුවන්. දීල බලන්න කරන ලස්සන.