(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් එගොඩ උයන දුම්රිය ස්ථානය දී කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ එම මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය පෙරවරු 7.40 ට පානදුර දුම්රිය ස්ථානය නැවත කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියක් අදත් කොට උඩ