
(බී.ජානක)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී සොයාගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 26 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් සමඟ වැඩිදුර වාර්තාවක්ද අධිකරණය වෙත යොමු කළේය.
ටී 56 ගිනි අවිය තිබූ බවට පැවසෙන බෑගය තුළ තිබී සොයා ගත් ගුවන් ටිකට්පත් තුන සම්බන්ධයෙන් එම ගුවන් ටිකට්පත්හි නම් සඳහන්ව තිබූ අමිල එරංද දිසානායක සහා හිමන්ත ලස්සන සිල්වා යන අයගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොදන්නා බවට ප්‍රකාශ කළ බවද ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසීය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුමින්ද යළි රිමාන්ඩ්