( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.
බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් වත්ත තුළට එල්ලවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
දෙමටගොඩ රුවන් නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
Bamunuarachchi hu Sunday, 12 November 2023 04:38 PM
ඒවා ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ වැඩ. ඔය කරන්නේ පොලීසියට උදව්වක්, පොලීසියට කරන්න බැරි දෙයක්. පොලිසි ඕවාට පැට්‍රල් පුච්චන්න එපා. ඔවුන්ගේ එකෙක් මරුණාම මිනිය බලන්න ගියාම ඇති...!