(ගයාන් සූරියආරච්චි)
රත්මලාන ප්‍ර දේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපොළ සොරාගැනීමට පැමිණි සොරුන් තිදෙනකුට දුම්රිය ආරක්ෂක නිලධාරින් කළ වෙඩි තැබීමකින් ඊයේ (26) එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි.
අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.
රත්මලාන ප්‍ර දේශය් පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඊයේ (26) අලුයම පැමිණි සොරුන් තිදෙනකු දේපොළ සොරකම් කිරිමට පැමිනි අවස්ථාවේදී දුම්රිය ආරක්ෂක නිලධාරින් එය වැළැක්විමට ගිය අවස්ථාවේදි සැකකරුවන් ආරක්ෂක නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේපොළ සොරුන්ට වෙඩි
රංබොඩ Wednesday, 27 December 2023 10:35 AM
අන්තිමට ආරක්ෂක නිලධාරීන්ව අත්අඩංගුවට ගනීද දන්නේ නෑ.... ඒකනේ රටේ නීතිය..!