IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුප්පත්ම මිනිස්සු ගල් යුගයට දක්කනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී  හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ පහක විදුලි බලය කපා ඇති බව කී මන්ත්‍රීවරිය එලෙස විදුලිය කපා ඇත්තේ මේ දුප්පත්ම පවුල්වල බව සඳහන් කළාය.

බොහෝ නිවෙස් වල විදුලි උපකරණ සියල්ල නිවා දමා බල්බ් එකක් පමණක් දමා  ගෙන සිටින්නේ යැයි මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (5)

දුප්පත්ම මිනිස්සු ගල් යුගයට දක්කනවා

Perera Friday, 24 November 2023 01:14 PM

ගල් යුගයෙත් නීතියක් තිබුනේ නැහැ .මිනිස්සු ඔවුනොවුන්ගේ ප්‍රශ්න ඔවුනොවුන් විසින් විසඳාගත්තා

:       0       3

Prabha Friday, 24 November 2023 01:48 PM

රනිල්ගේ ආණ්ඩුවෙන් ගල්යුගයට හැර වෙන කොහේ යවන්නද?

:       4       4

බද්රානි Friday, 24 November 2023 03:55 PM

ඔවුන් විසින්ම ඔවුන්ගේ වල කපා ගත්තාට අපි මොනවා කරන්නද..? තක්කඩි පාලකයින්ට ආවඩමින් එදිනෙදා වේල පිරිමහගෙන ගෝත්‍රිකයින් ලෙස ජීවත්වීමට තමයි ඔවුන් කැමැති.. හොර, තක්කඩි පාලකයින් බඩගෝස්තරවාදී පූජකයින්ව යොදාගෙන රට, ජාතිය, ආගම, විකුණගෙන මේ රටේ මෝඩ ජනතාව මුලා කරනවා... අමන උගතුන් හා මෝඩ නළුනිලියන්ද මේකට අදාලයි.. කන්න නැතත්, ඉන්න රටක්නේ ඉල්ලුවේ.. ඉතින් ඒක ඔවුන්ට දැන් ලැබිලා තියනවා.. අනික ඉතින්, හලාල්, වඳ කොත්තු, පැලෝපීය නාල මිරිකීම් දැන් නැහැනේ... මම නම් කියන්නේ, ඔය වගේ දෙතුන් ගුණයකගේ විදුලිය කැපිය යුතුයි කියලයි... ගෑස් වෙනුවට දර ලිප් හා වාහන වෙනුවට, කරත්තේ දැක්කීමටයි හුරුකළ යුත්තේ... අර කතාවක් තියනවානේ කුඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කියලා.. මොවුන්ව පුළුවන් තරම් පිටරටවලට දක්කලා ඒ හම්බකරන මුදල් ටික සූරා කන එක තමා කළ යුත්තේ.. අර කතාවක් තියනවානේ "පවට පින දෙන්න බැහැ" කියලා..

:       6       5

තරිඳු Friday, 24 November 2023 11:43 PM

්බ‍ද්රානි අක්කා ඉන්නේ පිටරට වගේ මේ අදහසට අනුව.

:       0       0

Bamunuarachchi Friday, 24 November 2023 07:08 PM

මිනිසුන්ට රැකියාවල් නැතිවෙලා හිඟමනට තල්ලු කලේ ජෙප්පෝ... මේරටේ තිබුණු විදෙශික කර්මාන්ත අකුලාගෙන බංගලාදේශයට ගියේ පාහර ජෙප්පෝ නිසා. ඒ කාලේ ඔහේ කොහේද හිටියේ? තාත්තා ගාවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site