(තිලිනි මධුෂානි)
පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ සදහන් කරයි.
වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එරටින් 8755 ක් මෙරටට පැමිණ ඇත.
ඉන්දියාව සහ එක්සත් රාජධානිය දෙවන සහ තෙවන ස්ථාන වල පසුවෙයි.
ගිය වසරට සාපේක්ෂව මෙවර සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පවතින බව එම වාර්තා වල දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින අටට සංචාරකයින් හැට දහසක්
chandima Wednesday, 14 February 2024 12:06 AM
එහෙනම් චන්දෙට කලින් ඩොලර් කොලත් බෙදන්න පුළුවන් වෙයි ?