(යොහාන් භාසුර)
කොළඹ ජාතික දන්ත රෝහලේ ඖෂධ වර්ග නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
එම රෝහලේ දන්ත සංරක්‍ෂණ ඒකකට අවශ්‍ය ඖෂධ වර්ග නොමැතිවීමෙන් එම ඖෂධ පිටින් රැගෙන එන ලෙස රෝහලෙන් දැනුම් දෙන බවත් ඇතැම් රෝගීන් එම ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් වෙනත් දින ලබාගෙන පිටව යන බවත් එම රෝහලේ සේවකයෝ පවසති.
දන්ත සංරක්‍ෂණ ඒකකයට දත් පිරවීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ගයක් නොමැති වීමෙන් අද පෙරවරුවේ සිට රෝගීන්ට එම බෙහෙත පිටතින් රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද සේවකයෝ කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දන්ත රෝහලේත් ඖෂධ හිඟයක්