
(ප්‍රින්ස් රත්නායක)
සමනලවැවේ ජලමූලාශ්‍රයක් ලෙස පවතින දෙනගම් ඔයේ ජල මට්ටම ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට ආසන්නව පවතී.
පාලමේ ආරුක්කුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර ඔයේ ඉවුරු දෙපස ජලයෙන් යටවී තිබේ.
බදුල්ල - කොළඹ මාර්ගයේ නව පාලම ඉදිකිරීමට පෙර භාවිත කෙරුණු මෙම පාලම දැනට භාවිතා කරනු නොලැබේ.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෙනගම් ඔයේ ජලය ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට එයි
asanka Wednesday, 04 December 2019 05:34 AM
සමනල වැවේ වතුර කාන්දු වීම නිසා බොහොම කලාතුරකින් තමයි ඔතනටම පිරෙන්නේ.
sampath Wednesday, 04 December 2019 07:46 AM
ගංවතුර පාලනයට පිළියමක් අවශ්‍යයි.