IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු

(බී ජී චතුරංග) 

ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා  මුදලට අලෙවි කළ බව කියන 35 හැවිරිදි  පිරිමි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික  ලෙස ඝාතනය කළ බව කියන ස්පා කතක ඇතුළු සිවු දෙනකු   අත්අඩංගුවට ගත් බව අනුරාධපු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස්  සොයා ගත් බව ද පොලිසිය කියයි.

මෙලෙස අමානුෂික අන්දමින්  ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය , එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 28 සහ 36 වියේ පසුවන  අනුරාධපුර 'ස්පා' මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. 



අදහස් (1)

දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු

ජිල්බු Thursday, 10 April 2025 03:01 PM

ගොන් වැඩ කෙරුවොත් ගොන් තෑගි තමයි දිනාගන්න ලැබෙන්නේ.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site