
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තා වේ.
මෙසේ විභාගය සමත්ව ඇත්තේ එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ එම්.එම්. සිතිල තෙව්ජාන් දම්යුරු නැමැති සිසුවෙකි.
දරුවා අත් පා නොමැතිව අබාධිතව ඉපදුනු හේතුවෙන් දරුවාගේ පියා දරුවාගේ මව සමග අමනාපයක් ඇතිකරගෙන දරුවා කුඩා කාලයේදීම මව සහ දරුවා හැරගිය බවත් අනතුරුව දැඩි අපහසුතාවයන් මධ්‍යයේ දරුවා මෙවැනි තත්වයකට ගෙනඒමට කැපවූ බව දරුවාගේ මව කීවාය.
මෙම දරුවා පළමු වසරේ සිටම සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ අතර මුල් වසරවලදී මෙසේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන්වූ ඒකකයේ ඉගෙනුම බවත් පසුව වෙනත් සාමාන්‍ය දරුවන් හා එක්ව සාමාන්‍ය පංතිවල ඉගෙනුම ලැබූ බවත් විද්‍යාලයේ විදුහල්පති ගාමිණී කරුණානායක මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැත් දෙපා නැතත් ශිෂ්‍යත්වයෙන් හපන් කම්
පියනන්ද Saturday, 18 November 2023 09:12 AM
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා - පුතුන් රජුන් කරන්ටා... ඒ උතුම් අම්මාට මගෙන් මල් කලඹක්... ඔබටත් ඒ දක්ෂ බුද්ධිමත් පුතාටත් නීරෝගී සුවයත් දිගාසිරිත් ලැබේවා!
Kazi Shajahan Saturday, 18 November 2023 12:10 PM
පුතාගේ විරිය අධිෂ්ඨානය අගය කරනවා. තව ඉගෙන ගෙන මේ රට ගොඩදාන්න පුතේ...
Roshan Saturday, 18 November 2023 01:22 PM
ඒ මවට මාගේ ප්‍රණාමය...!
Rata Perata Saturday, 18 November 2023 02:25 PM
යොහානිට නම් එක සිංදුවක් කියලා කොළඹින් ඉඩමක්... කෝටි ගණන් සල්ලි දුන්නා අපේ බදු සල්ලිවලින්. මේ පුතාට මේ පුතාට මොනවගේ පහසුකම්ද දන්නේ නෑ දීලා තියෙන්නේ...!
Nihal Saturday, 18 November 2023 08:13 PM
ඒකත් අනුන්ගේ සිංදුවක්...!
de silva berlin Saturday, 18 November 2023 03:19 PM
මෙම මවට දරුවා බලාගැනීම වෙනුවෙන් රජයෙන් වැටුපක් දෙන්න ඕනේ...!