(ඉන්දිකා රාමනායක)
දෑත් අහිමිව කැලණි ගඟේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (11) සොයාගත් බව පොලිසිය කියයි.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව අද පස්වරුවේ සොයාගත් බවද පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අව්රුදු 30-40 අතර වයමේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැකකරයි.
මේ අතර කොල්ලුපිටිය මුහුදේ පාවමින් තිබු මළ සිරුරක් ද අද පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෑත් අහිමි මළ සිරුරක් මට්ටක්කුලිය ගඟේ
fairoos Tuesday, 11 October 2022 08:00 PM
නියමයි වැඩ පටන් අරගෙන වගේ.
Nayan Wednesday, 12 October 2022 07:22 AM
නාමල් කොලුවට බලාගන්න රනිල් මාමා 88-89 ආයෙත් පෙන්නනවා වෙන්න බැරිද ???