IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දීඝවාපි බිමේ පස් ගොඩෙන් බුදු පිළියමක් හමු වේ

(වසන්ත චන්ද්‍රපාල)

දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක තීබී අඩියක් පමන උස බුද්ධ ප්‍රතිමාවක් හමුවන බව දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍යපාද මහඔය සෝභිත හිමියන් පැවසීය.

දැනට දීඝවාපි චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතර ඒ සදහා අවශ්‍ය ගඩොල් කැපීම දීඝවාපි පුරාවිද්‍යා ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති සිවිල් ආරක්ෂක වැඩ පලේදී සිදුකරයි.එම ගඩොල් කැපීම සඳහා පස් දීඝවාපිය පුජාභුමිය ප්‍රදේශයෙන් ප්‍රවාහනය කරන අතර එම පස්වල තිබී මෙම බුදුපිළිමය හමුව තිබේ.

පසුව මෙම බුදු පිලිමය අම්පාර පුරාවිද්‍යා කාර්යාලයට ගෙනවිත් ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර ඇති අතර මෙම බුදුපිළිමයේ කාලවකවානු දැනට පැවසීමට නොහැකි බව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක එම්.ජී.රත්නපාල මහතා පැවසීය.දැනට පස් කපන ස්ථානයේ පස් කැපීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද සදහන් කලේ

 



අදහස් (4)

දීඝවාපි බිමේ පස් ගොඩෙන් බුදු පිළියමක් හමු වේ

Bamunuarachchi Wednesday, 26 October 2022 07:51 AM

පසුකාලීනව මෙරටට පෘතුගීසි කාරයෝ ක්‍රිස්තියානි ආගමත් හමබ්යෝ ඉස්ලාම් අගමත් පැලපදියන් කර මත්පැන් බීමත් හරක්මස් කෑමත් පුරුදුකලාට ලංකාව සම්පුර්ණයෙන්ම බෞද්ද සංස්කෘතියේ හැදුන රටක්. ඒ නිසා කොහෙන්හෝ බුදුපිළිමයක් මතු වීම පුදුම නැහැ.

:       6       11

fairoosWednesday, 26 October 2022 12:18 PM

අනේ මෙහෙමත් මෝඩයෝ

:       4       2

BamunuarachchiWednesday, 26 October 2022 06:08 PM

ඈ, හම්බයින් මේ රටට ආවේ ගම්මිරිස් හොයාගෙන.. ඔවුන්ට මේ රටේ ඉන්න ඉඩ දීපු එක තමයි සිංහල මිනිස්සු කරපු මෝඩකම... දැන් අපි ඒක ආපස්සට හරවනවා. හම්බයින්ට මෙරට එපා කරවනවා..

:       1       1

tikiribuwaa Thursday, 27 October 2022 12:12 AM

නොදැනුවත්කම නිසා අනිත් ආගම් හෝ මනුස්සයින්ට නින්දා අපහාස නොකරන්න. ඒක ආරච්චිබුවාගේ වයසටත් මදිකමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site