
(කුමාර සී .ලියනආරච්චි)
දීඝවාපි දාගැබේ දකුණු වහල්කඩින් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බවට කියවෙන රාජ්‍ය ලාංඡනයක් මතුව වු බව පුරා විද්‍යා දෙපාරත්මේන්තුවේ දීඝවාපි ස්ථානභාර නිලධාරි එම්.කේ.සි කුමාර මහතා පවසයි.
දීඝවාපි දාගැබේ දැනට සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමිව 2020 වර්ෂයෙදි කැණිම් ආරම්භ කළ අතර එහිදි දකුණ වහල්කඩ සිදු කළ කැනිම්වලදි රන් කරඩු සහිත මංජුසාවක් සහ ලොහයෙන් නිර්මාණය කරන ලද කුඩා දා ගැබක් බදු පුරා වස්තු මතු කර ගනු ලැබිණ.
එහිදි රන්කරඩු තුනක් තැන්පත් කර තිබු සර්වඥ ධාතුන් වහන්සෙලා සහිත මංජුසාව පමනක් අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි කැණිම සිදු කරන ලදි.
කොරොනා උවදුරත් සමග එම කැනිම් නවතා දැමිමට සිදු වු අතර දෙවන අධියර යටතේ ලෝහයෙන් නිර්මාණය කර තැනපත් කර තිබු දැගැබක් ආකාරයෙන් වු පුරාවස්තු නැවත වරක් අම්පාර දිසාලේකම් කාර්යාලයෙදි පසුගිය දින කිපය තුල පරික්ෂා කිරිම් ආරම්භ කරන ලදි. පාත්තරයක් වැනි කොටස දිරාපත්ව තිබු අතර එම කැනිම් සිදු කිරිම ඉතා අසිරු කරුණක් විය.
මෙම පරික්ෂන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින් සිදු කරන ලදි.




2025 දෙසැම්බර් මස 18
253
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දීඝවාපි දාගැබේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසයට අයත් රාජ්‍ය ලංඡනයක්
Nuwan Tuesday, 23 November 2021 12:24 PM
ඕවා ඥාණක්කාගේ දේවාලෙට යාවිද දන්නේ නැහැ..
mihira Tuesday, 23 November 2021 12:34 PM
කැණීම් කැණීම් කිය කියා නිධන් ටිකට වැඩේ දෙනවා දෙයියන්ගේම පිහිටයි.
kamal Tuesday, 23 November 2021 01:26 PM
එදා සිංහලයෝ අද සිංහයෝ දිහා බලලා කියයි මේගොල්ලෝ පිටරට කට්ටියක් .අපේ අය නෙමෙයි කියලා
sharm warn Wednesday, 24 November 2021 09:56 AM
මේ පුරා වස්තුන් ඊට පස්සේ කොහෙද යන්නේ ?රජ පවුලේ නිදන් එකතුවටද ?නිවැරදි ක්‍රමය නම් මේවා නැවත එම චෛත්යයේම නිදන් කිරීම නොවේද ?