(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා එහෙම වුණත් එක්වරම මිල අඩු අඩුකිරීමක් කරන්නට හැකි වන්නේ නැතැයි කීය.
යම් සහනයක් ලැබෙනවානම් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිගටම වැස්සොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්
ජේ ආර් ජයවර්ධන Friday, 24 November 2023 12:41 PM
අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
Nimal Friday, 24 November 2023 12:42 PM
දැන් ඉතින් හෙට ඉඳන් වහින එකකුත් නෑ .මුගේ මූසල කට හින්දා
Prasanna Friday, 24 November 2023 12:44 PM
තමන්ට අදාළ විෂයක් කතාකරපන් මැට්ටා .
ගොවිරාළ Saturday, 25 November 2023 06:37 AM
සහතික ඇත්ත මෙයාට අයිති වැවිලි කර්මාන්ත අංශයේ රබර් කිරි කපන්න වැස්සෙන් බාධා වෙලා... එය නැත්තටම නැතුව යනවා තේ වගාවේ දලු අඩුයි පෝර දාන්න බැහැ.... තියෙන පෝරවල බාගෙට බාගයක් තනිකරම වැලි තියෙන්නේ ඒවා ගැන බලන්නේ නැහැ... එළවළු වගාව කරන්න අමාරුයි ඒවා තියෙද්දී මොනවද මේ කියන්නේ...?
Banda Friday, 24 November 2023 01:06 PM
මේ කරන වැඩ වලට තොපි හැම එකාම අපායට තමයි. කංචනය කටු ඉඹුලෙ නගිනකොට තෝත් පස්සෙන්ම පල. තිරිසනා
ravin Friday, 24 November 2023 01:54 PM
අපි දන්න විදිහට නම් හොරාකන හා උඩින් ඉඳන් උලාකන අයට එළෙව්වොත් හැමදාම ගණන් පහළ බහියි.
de silva Friday, 24 November 2023 03:30 PM
මාස 4 පමණ සිට නොකඩවා වහිනවා... කඳු නාය ගිහින් ගංගා, ජලාශ පිරිලා, ඉතිරිලා ගිහින් මේකත් මදි නම් කියන්න වෙන දෙයක් නැහැ... ඔයාගේ ගමත් යටවෙලා මැට්ටෝ..., ඔයා මේවා දන්නේ නැද්ද? අඩු කරන්න බැරි නම් රෝල් කරලා ගහගනින් කැමැති තැනක...!
Bamunuarachchi Friday, 24 November 2023 07:33 PM
වැස්ස එපා වෙන්නේ ඔහේ ගෙදර ඉන්න වෙලාවක කන්දක් ගෙදරට පාත් වුණොත්...!
Bamunuarachchi Saturday, 25 November 2023 08:47 PM
තමන්ගේ විෂය පථයට අදාළ නැති දෙයක් ගැන සහතික වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුව තුළ විදුලිබල මණ්ඩලය ගැන කතාවෙනවා දැක්කා... හැබැයි කවුරුවත් එහි දූෂණ, වංචා ගැන කථාකළේ නැහැ. පැන්ෂන් යන්න ඉන්න නාකි අම්මණ්ඩි සෙරෙප්පු බෑග් අරගෙන බිල මණ්ඩලයට ගෙවන්න දැම්මේ මෙය පුරුද්දක් හැටියට කෙරෙන නිසා. එවැනි දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කථා කලේ නැහැ. පාර්ලිමේන්තුවේ අයත් ඒක හංගන බවයි පෙනුනේ. ලොක්කා ඒ ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලනවා. එතකොට පරණ දේවල් එළියට ඇදිලා ඒවි...!