
(සුජිත් හේවාජුලිගේ )
දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බවවිපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
සුපුරුදු අභියෝග මෙන්ම නුපුරුදු අභියෝග ද ඉදිරියේදී පැමිණීමට ඉඩ ඇති හෙයින් මේ සියලු ගැටලු කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේදී සියලු දෙනා සාමූහික වගකීමෙන් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.
COMMENTS
නුපුරුදු ඔබ දකින අභියෝග සුපුරුදු ලෙස පෙනේවා!
ඔයා බලයට ආවා නම් , සදා සොත්ති උපාලි භවන්තුතේ.. තමයි.
ඉස්සරනේ දුක කදුල හිමිවුනේ ජනතාවට. මේ අව්රුද්දෙ ඉඳලා දුක කඳුල. හිමිඅහිමි නඩේට. ජනතාවට සතුටු කඳුලු නඩේට. ඉස්සර නම් ඉස්තරම්ම කෑම බීම... ගෙදරට ම එනවා නේද? දැන් කිසිකෙනෙක් ගණන් ගන්නෙත් නැහැ. පව් බොරුවට... ජනතාවට නුපුරුදු අභියෝග ගැන කියන්නත් ඇවිත් ජනතාව පොඩි කාලයක් නෙමේ... දුක් වින්දේ. මුළු ජීවිත කාලයම දැන් තමයි. හුස්ම ටිකක් ගන්නේ මොන්ගල් නඩේව නඩත්තු කරන්නේ නැති නිසා... ඔබලාට නම් තරු පෙනෙයි... පව්...!
ඔය මහත්තයාට බැරිද අවුරුද්දටවත් අන්දන්නේ නැතිව ප්‍රාර්ථනයක් කරන්න.