IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි



 


 
(ඩී.ජී.සුගතපාල)
 
දකුණු පළාත් සභාවේ 7 වැනි ආණ්ඩුකාරවරයා ලෙස රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා ,දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා හිටපු කතානායක චමල් රාජපක්ෂ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න,සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහත්වරු  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

දකුණු පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි

asanka Monday, 14 January 2019 06:34 AM

ඔබතුමාට ඉතාම හොද සේවාවක් කල හැකි පුද්ගලයෙක්. තරුණ අයෙක්. වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා සුභ පතනවා. පක්ෂ පාට නැතිව සේවය කල හැකි අයෙක්. තෙරුවන් සරණයි

:       1692       328

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site