IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු අප්‍රිකා ජනපති ලංකාවට එයි

 

(අංජුල මහික වීරරත්න)

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

 



අදහස් (4)

දකුණු අප්‍රිකා ජනපති ලංකාවට එයි

de silva Wednesday, 16 November 2022 10:36 PM

අනේ මචන් සිරිල් මට සිප වැළඳගෙන පොඩි ෆන් එකක් ගන්න නැතුව ඉන්න අවස්ථාවේ උඹ මෙහෙ ආව එක ලොකු දෙයක් .මට උඹට සැප ගන්න කෝටි 20-30 වියදම් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ .ඔක්කොම ගෙවන්නේ ජනතාවනේ ?මුන් මට ජනාධිපති වෙන්න කවදාවත් චන්දේ දුන්නේ නැහැ .නමුත් මම ජනපති වුනේ නැහැ .මචන් අපි ෆන් ගමු .උඹලාගේ රටේ මරණාධාර සමිතියක හරි උත්සවේකට මට ආරාධනා කරපන් .මම එනවා මචන්

:       1       2

chandima Wednesday, 16 November 2022 10:42 PM

පුදුමයි පස්සෙන් එල්ලිල නොගිහින් කටුනායකදි කතා පවත්තපු එක. දැන් ඉතින් එතුමාටත් එපා වෙනකල් දානෙගෙවල් මලගෙවල් වල යයි. දන්න කෙනෙක් ඉන්නවනම් එතුමට කියන්න ආවොත් පලවෙනි වතාවෙම උපාදි කොට් එකක් මහල ක් එල්ලිල පින් උපාදියක් දුන්න නම් ආයෙත් වාත වෙන්න එන්නෙ නැහැ කියල.

:       1       2

VISA Wednesday, 16 November 2022 11:23 PM

මේ ආවේ අපේ කලු කෙල්ලො කොහොමද ටීවීවල පොත්ත සුදුකරල වගේ පෙනීසිටින්නට ගාන ආලේපවර්ග ගැන දැනුමක් ලබාගන්නට වෙන්ට ඇති! ඒ මේකප් කරන ආටිස්ලට එහෙ ඉල්ලුම වැඩියිලු!! ඒනිසා රැකියා ලබාදෙන්න වෙන්ට ඇති!!

:       3       1

බී අමරසිංහ Thursday, 17 November 2022 04:20 AM

එයාට අපිව මතක් වෙන්නේ ප්ලේන් එකට තෙල් ගහන්න ඕන වුනාම තමයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site