(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ.
දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළෙවි කිරීමට ගිවිසුම්ගත විය.
ආයෝජන සමාගමක් වන සිලෝන් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම එම කොටස් රුපියල් මිලියන 2,304 කට අධික මුදලකට ගැනීමට නියමිතය.
දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි