IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තේ මණ්ඩලය - විජය පුවත්පත පැවැත්වූ රචනා තරගයේ ජයග්‍රාහකයෝ

ශ්‍රී ලංකාවේ වාණිජ වගාව ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ රචනා තරගයෙන් ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (01)  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවැත්විණි.

එහිදී රචනා තරඟයේ ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විජය පුවත්පතේ කර්තෘ දුමින්ද සංජිව බාලසුරිය මහතාද සභාගිවිය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (1)

තේ මණ්ඩලය - විජය පුවත්පත පැවැත්වූ රචනා තරගයේ ජයග්‍රාහකයෝ

Raveendra Tuesday, 01 October 2019 03:51 PM

රත්තරන් දුවලා පුතාලාට අපගේ සුබ පැතුම්...!! ඔබලාගේ අනාගතය හොඳින් ඉගෙනගෙන තම උපන් මව්බිමට අවංකව තම යුතුකම් ඉටුකිරීමට සේවය කිරීමට ශක්තිය ලැබේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site