
'තේ දළු අතරින් පිපෙන කැකුළු' ලෝක ළමා දින සැමරුම වෝගන් වත්ත දමිළ ළමා මිතුරු පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණ.
පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා වැවිලි ප්‍රජා දූ දරුවන් ට පාසල් උපකරණ සහ දිවා ආහාරය මෙහිදී ප්‍රධානය කරන ලදී.
දූ දරුවන්ගේ කලා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ද මෙහිදි පැවැත්විණි.
මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ Colombo Tea Tasters Excellence සිංහ සමාජය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සිංහ සමාජ සාමාජිකයින්, දූ දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්, ප්‍රදේශවාසීන් ඇතුලු බොහෝ පිරිසක් මේ සදහා සහභාගී වූහ.



2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තේ දළු අතරින් පිපෙන කැකුළු’