IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)
 
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි  .

එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය පොලිස් වසමේ දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ව්‍යාජ අංක තහඩු සවිකර ගරාජයක් තුළ සඟවා තිබියදී තෙල්දෙණිය කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිිිණි.

ඒ පිළිබඳ සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා තිබුණේ එම ජීප් රථය මීට දින කීපයකට උඩදී වෙඩි තබාගෙන මියගිය ලොහාන් රත්වත්තේ ගේ ලේකම්වරයා විසින් එම නිවසට දමා ගොස් තිබූ බවයි .



අදහස් (9)

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට

Dave Saturday, 02 November 2024 09:05 PM

කුණු ඔක්කෝම දැන් පටවන්නේ මියගිය ලේකම්ට. ඇත්ත දැනගන්න එයා ළඟටම යවන්න.

:       0       8

නුවන් Saturday, 02 November 2024 09:18 PM

හොරු අල්ලනවා කියලා ජනතාවට පෙන්නන්න ගිහිල්ලා හත්පොලේ ගාගන්නවා...

:       1       0

පිටිගල මිලානෝ Saturday, 02 November 2024 10:02 PM

ගාල්තැන්නේ කපුවා හොරා.

:       0       0

බකල ජයා Saturday, 02 November 2024 10:49 PM

ශ්‍රී ලංකාව ගෝත්‍රික ලක්ෂණ ඇති පසුගාමී රටක් තත්ත්වයේම තියාගන්න. මේ කපුමහත්වරුන්ගේ සේවය ඉමහත් ලෙස වැදගත්.

:       0       1

නිමල්බටපොල Sunday, 03 November 2024 06:38 AM

ඔය තක්කඩී ගාල්තැන්නෙ කපුවාගේ දූෂිත ගනුදෙනු සියල්ල සොයාබැලිය යුතුයි. ජනතාවගෙන් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් මංකොල්ල කන අති දූෂිත කලු සල්ලි සුදු කරන මිනිහෙක්...

:       1       0

Buddika Sunday, 03 November 2024 07:37 AM

ඔන්න කපුවන්ගේ තරම. මේ වගේ ව්‍යාජ දේවාලවලට අරක්ගෙන ඉන්නේ මල පෙරේතයින්, කුම්බාන්ඩයින්.මොලේ නැති හරකුන් ගාවට ගිහින් දහස් ගණනින් සල්ලි දෙන්නේ. ඒවාගෙන් කරන දේවල් පේනවනේ. මේ දේවාලවලට මීහරක්ට මොලේ නෑ. ලන්කාවේ හරියට මේ වගේ තැන් තියනවා වගේම මිනිස්සු පෝලිමේ ඒවාට යන්නේ. මේ වගේ අන්ධ විශ්වාස බුදුන් වහන්සේ අනුමත කරලත් නැහැ. දෙවියන් ඔය කියන දේවාලවල නෑ.

:       0       3

RANJAA Sunday, 03 November 2024 12:46 PM

ඔය කපුවාගේ ජාවාරම් ගැන කවුරුත් දන්නවා... නිහඬව හිටියා එහෙමනේ...

:       0       4

ගාමිණී Sunday, 03 November 2024 01:38 PM

ඔය හොර කපුවට දෙයියෝ කිව්වේ නැද්ද දන්නේ නෑ මෙය හොර වාහනයක් කියලා... මොවුන් ඔක්කෝම බොරු කාරයෝ... අපේ අහිංසක මිනිසුන් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගෙන තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මේ හොරු ළඟට තමයි යන්නේ...

:       0       2

de silva Sunday, 03 November 2024 01:41 PM

ඔය සියදිවි නසාගෙන මරුණා කියන ලේකම්ගේ මරණයත් මිනී මැරුමක් වෙන්න පුළුවන්... මේ ගැන හොයලා බලන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site