
(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.
කුඩා ප්‍රමාණයේ තැබිලි ගෙඩියක් රුපියල් 200ත් 250ත් අතර මිලකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැබිලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස මිළ ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර වෙළඳපොලේ පොල් ගෙඩියක මිලත් රුපියල් 200 ඉක්මවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා, මරේ මරු. මාලිමා ආණ්ඩුව දැන් අපිට අඩුවට තැඹිලි දීපල්ලා. මාලිමා ආණ්ඩුව ආවත් හරි අපිට තැඹිලිගෙඩියක්වත් බී ගන්න විදිහක් නැතිවුණා.
කඩේ තැබිලි කීයට වික්කත් ගස්වලින් ගන්නේ තුට්ටු දෙකට.
බත්කන හරකා තැඹිලි බොන්නේ නැහැනේ. ඉතින් කාපන් පුන්නක්කු.
කලදුටු කල වල ඉහගන්න වෙළෙන්දන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි.