
(ගයාන් සූරිය ආරච්චි)
තුවාල සහිතව සැක කටයුතු ලෙස තීරෝද රථයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් මහරගම, ගම්මාන පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රිය සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
මහරගම පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
කිසියම් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කළේද යන්නන පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ත්‍රිරෝද රියක් තුළ මළසිරුරක්රියක් තුළ මළසිරුරක්