
මහා පරිමාණ මුදල් වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළීණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වූ ජානකි සිරීවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගෙ කළේය.
මෙම සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් වුණ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිළිණි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
Sunil Wednesday, 16 November 2022 05:29 PM
අනේ පවු, අහිංසකයෝ...
Nihal Wednesday, 16 November 2022 08:15 PM
පිටින් ඔපේ...!
ජගත් ලියනගේ Wednesday, 16 November 2022 09:00 PM
පවු... මට ඇඩුනත් එක්ක.