(ඉන්දිකා රාමනායක)
මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සඳහා අද (15) බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි
බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ංෂාව යටකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ ඇය රැගෙන ගොස් ඇත.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ක ට අනුව මීට පෙරද සැකකාරය i ස්ථානය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි
Prabha Saturday, 15 October 2022 03:43 PM
ඔට්ටුයි ඔය සල්ලි ගිය තැන් කාටවත් හොයාගන්න බෑ...
senaSaturday, 15 October 2022 05:33 PM
මීට වඩා අවුරුදු 50-60 නීත්‍යානුකූලව දුවපු කම්පැණිවල සල්ලි සහ දේපළවලට වෙච්චි වැඩේ ගන්න බැරි වුණා... මේවගේත් සල්ලි වලට වෙන වැඩේ හිතාගන්න පුළුවන්.
34 තට්ටුවේ සත්‍ය Saturday, 15 October 2022 04:14 PM
තිළිණි ප්‍රියමාලි... ඔබගේ නමේ අර්ථය ක්‍රියාවෙන්ම රටටම, ලෝකයටම පෙන්නුවාට රටවැසියාගේ ස්තුතිය..! බැංකුවලවත් තැන්පත් නැති මෙතරම් සල්ලි කන්දරාවක් රටේ ව්‍යාපාරිකයින් අතර ගෙවල් අස්සේම ගැවසෙන බව ඔබ ලොවටම දැනගන්නට සැලසුවා..! ඔබතුමිය ඒ කල දෙයින් මුලු රටවැසියාම ඔබතුමියව රටේ නීතියෙන් නිදොස්කර නිදහස් කළ බව සිතා ගන්න...!
tikiribuwaa Saturday, 15 October 2022 04:32 PM
අපේ ගෙවල් පැත්තෙත් එක්කගෙන ආවානම්... අපිත් ආසයි බලන්න.
Kumara Saturday, 15 October 2022 05:04 PM
අප්පුහාමිලා ඔක්කොගෙම පැටිකිරිය දාපන් එළියට කෙල්ලේ. මේ රටේ තවත් ඉන්න වහල්ලු ටිකට බලාගන්න මුන්ගෙ කෙරුවාවල්.
නිහාල් Saturday, 15 October 2022 08:49 PM
බැරි වෙලාවත් අත් බෝම්බ වගේ ඒවා බිම වැටිලා තිබුනොත් අතට ගන්න එහෙම එපා.
Lankaputha Saturday, 15 October 2022 10:37 PM
New way of allowing her to eat, meet and talk with how every she liked....
chandima Saturday, 15 October 2022 10:42 PM
කලින් එක්කන් ගියවෙලේ ඉටිපන්දමක්වත් අරන් ගියේ නැතිද මේ ආයෙත් එක්කන් යන්නේ. එහෙම නැති නම් වෙන කට්ටියක්ද මේපාර?
sena Sunday, 16 October 2022 12:09 PM
මෙයා ගොඩක් කිල්ලෝටවල ගැඹුර දන්නවලු... මාංචුවත් නැතිව ගෙනියන්නේ බඩුද දන්නේ නැහැ...?