IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන් මුදා හැරයේ යයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු බන්ධනාගාර  කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය  සැකකරු ලබන 09 දින දක්වා  යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය .

දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ කාර්යාලයට ආසන්නයේ බන්ධනාගාරයක රඳවා සිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කළ කරුණු දැක්වීමේ සලකා බැලීමෙන් පසුව මෙසේ බන්ධනාගාරය මාරු කිරීමට අවසර ලබා දුන්නාය.



අදහස් (3)

තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 25 June 2025 06:00 PM

ඩෙල්ෆ්ට් දූපතේ බන්ධනාගාරෙට යවන්න. අනවශ්‍ය කරදර අඩුයි..

:       0       0

don Wednesday, 25 June 2025 07:54 PM

පොඩ්ඩක් හිතලා බලන්න මිත්‍රවරුනි, බන්ධනාගාරය බාර ඉහළම ලොක්කා මොහොතකට හරි බන්ධනාගාරගත වෙනවා කියන්නේ මොන තරම් අවමන් සහගත දෙයක්ද?

:       0       0

රසික Thursday, 26 June 2025 06:09 AM

මූට ඇප දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 303 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 97 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site