
යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගල්ෆ් ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විදෙස් වාර්තා අනුව‍්ම මිසයිල ප්‍රහාරයෙන් නැවේ එක් භාණ්ඩ බහාලුමක ගින්නක් හටගෙන ඇත. කාර්ය මණ්ඩලය එය නිවා දැමීමට යුහුසුළු විය.
යේමනයේ ෂියා මුස්ලිම් සටන්කාමීන්, භාණ්ඩ ප්‍රවාහන නැව්වලට පහර දෙන්නේ, ඊශ්‍රායලට හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට විරෝධය දක්වමිනි.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් තෙල් නැවකට ප්‍රහාරයක්