IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන  විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය තුළ කිසිදු ක්‍රිකට් තරගයක් නොපැවැත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ  සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු  පනස්දෙනෙකුට කොන්ත්‍රාත්තුව දෙන බවත් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට ක්‍රීඩකයන් ආරක්ෂා කළ යුතු බවත් එම නිලධාරියා පැවැසීය.

 

 



අදහස් (2)

තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව

de silva Saturday, 19 June 2021 04:12 PM

බොරුවට ගනන් උස්සලා හැමදාම පරදින සෙට් එකට පාඩමක් උගන්නන් අලුතින් නැගි එන ක්‍රීඩකයින්ටඅවස්ථාව දෙනන ඔනි

:       1       579

ගුරුසිංහ Sunday, 20 June 2021 10:21 AM

කරුණාකර හෙට දින බස් රථ සහ දුම්රිය ධාවනය වන්නේදැයි සොයාබලා එසැණ පුවත් මගින් දැනුම් දෙන්න. ස්තුතියි.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site