(අජන්ත කුමාර අගලකඩ)
තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,- වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
සී.බී. රත්නායක මහතා, - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය
උදය ගම්මන්පිල මහතා ,- බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන මහතා, - වැවිලි කර්මාන්ත අමාත්‍ය
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා,- නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය
මේ අතර ගාමිණි ලොකුගේ මහතා - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති
Pablo Friday, 09 November 2018 02:29 PM
ජනතාවට අබ සරණයි
maal Friday, 09 November 2018 02:32 PM
14 වෙනිදායින් පස්සේ ඕව ඔක්කොම වෙනස් වෙනවා අපරාදේ රටේ සල්ලි.
wije Friday, 09 November 2018 03:45 PM
අපිට නම් මේක මහා විකාරයක් වෙලා තියෙන්නේ.
sirimal Friday, 09 November 2018 03:54 PM
ඉතිහාසයේ අඩුම කාලයක් අමාත්‍ය ධුර දරපු කට්ටිය කියල ගිනිස් ලෝක වාර්තා පොතට ඇතුල් වෙන්න ඉඩ තියෙනවා.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට 9 වෙනිදා රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.
sandy123Friday, 09 November 2018 07:18 PM
පාර්ලිමේන්තු නොගිය ලෝකයේ එකම අගමැති හැටියට එම්.ආර්. ගිනස් වාර්තාවක් තියලා.
රවිඳු Friday, 09 November 2018 05:00 PM
අලුත් රටක් නිර්මාණය වෙන්න නම් මේ අය ඉවත් වෙන්නම ඕනා.
Mahee Friday, 09 November 2018 07:36 PM
නම් ටික දැක්ක ගමන් ආපු ඔක්කාරෙ තවමත් තියෙනව. යන්න ඕන දෙහි ටිකක්වත් ගේන්න.