IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

සුසිල් ප්‍රේමජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය


බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය


ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය


සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය


සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය


අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
 

(28535)

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (29)

තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

Bamunuarachchi Thursday, 08 November 2018 05:11 AM

30 උනාම නවත්වන්න.

:       123       85

HafeelThursday, 08 November 2018 06:35 AM

113 වෙනකං දේවි. බොහෝ පොහොට්ටුවේ අයට රාජ්‍ය අමාත්‍ය ධූරය.

:       2       123

BamunuarachchiThursday, 08 November 2018 08:18 AM

113 නොවයි 226 වෙනකම් දීපුවාවේ එජාපෙ පන්නගන්න.

:       0       0

Asiri Thursday, 08 November 2018 05:43 AM

අපේ සල්ලි අපරාදේ !

:       164       354

SHAN SAUDI Thursday, 08 November 2018 05:53 AM

මේක අමුතු දෙයක්ය........ හොර නඩේ දවස ගානේ එකා දෙන්න දිවුරුම් දෙනව්ව එච්චරයි කොහොම කලත් ඉන්නේ 105 නේ

:       1328       1749

sandy123 Thursday, 08 November 2018 06:32 AM

ශාන් සෞදි - එකත් ෂුවර් නැහැ

:       32       194

d.upul Thursday, 08 November 2018 06:42 AM

අමාත්‍ය ධුර ප්‍රමාද කරන්නේ පනින අයට දෙන්න වුනොත් කියලා.

:       0       0

Hafeel Thursday, 08 November 2018 07:04 AM

අපි බලාපොරොත්තුවෙන් හිටියා බන්දුලට මුදල් ඇමති ධුරය ලැබේවි කියලා. එතකොට ඩොලරයත් පාලනය කරලා රු 2500 කින් පවුලකට ජීවත් වෙන්න වාතාවරණයක් සකස් කරාවි...

:       0       0

Sanju Thursday, 08 November 2018 07:10 AM

මේක රනිල්- මහින්ද ඩීල් එකක්... මොකද ඒ අය සබඳතාවය රකිනවා.

:       0       0

rocky Thursday, 08 November 2018 07:58 AM

කොමිස් පිළිබඳ ඇමති කෙනෙක් නැද්ද?

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 08:11 AM

SHAN ඒ ගොල්ලෝ හොර නඩේ වුනේ කාගේ මොනවා හොරකම් කළැයි කියා ඔප්පු වූ නිසාද? හිටපු ගොල්ලෝ පට්ට හොරු කියා කොමිසමේදී ඔප්පු වුනා...

:       0       0

rohan Thursday, 08 November 2018 08:31 AM

මෙලෝ රහක් නැහැ පරණ හොරු සෙට්එකම තම ඉන්නේ කිසිම අලුත් ගතියක් නැහැ මේ කට්ටිය නැතුව ආණ්ඩුවක් දුවන්නම් බැරිද

:       0       0

Lakmal Thursday, 08 November 2018 08:31 AM

හොරුන් සමග ජනාධිපති

:       0       0

jaseem Thursday, 08 November 2018 08:54 AM

අනේ මොනවා කරන්නද අපි බලාගැන ඉන්නම්

:       0       0

jaseem Thursday, 08 November 2018 08:54 AM

අනේ මොනවා කරන්නද? අපි බලාගෙන ඉන්නම්

:       0       0

රොමේෂ් Thursday, 08 November 2018 08:57 AM

රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේ නම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා, ඊටපසුව ජනතාවටම කියලා පාලකයෝන්ගේ කරත්තේ අද්දා ගන්නවා.

:       0       0

රොමේෂ් Thursday, 08 November 2018 08:57 AM

රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේනම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා. ඊටපසුව ජනතාවටම කියලා පාලකයින්ගේ කරත්තේ අද්දා ගන්නවා.

:       0       0

ලුම්බිණි Thursday, 08 November 2018 09:28 AM

උප ඇමතිවරු කවදද දිවුරුම් දෙන්නේ?

:       0       0

tommy Thursday, 08 November 2018 09:41 AM

ජනාධිපතිට රටේ අගමැති සමග වැඩ කරන්නට බැහැ කියා, තවත් රජයක් පිහිටවූ එකම රට ලංකාව විය යුතුයි. දැන් මේ අය කරන්නේ රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැති වුණත්, තමන්ගේ නඩේ රැක බලා ගැනීම පමණයි. මා සිතන්නේ ලංකාව ඉතාමත් අවාසනාවන්ත රටක් කියායි...

:       0       0

Sandun Thursday, 08 November 2018 09:48 AM

මේ කට්ටියට සැප දෙන්න ජනතාව ලෑස්ති වෙන්න.

:       0       0

Chamly Thursday, 08 November 2018 09:49 AM

සලාක ක්‍රමයට දිව්රුම් දීමේ ක්‍රමය? අපි 2015 ඡන්දෙ දුන්නේ මේවාට නෙවේ.

:       0       0

wasantha Thursday, 08 November 2018 09:52 AM

විදෙස් අදාර තොග පිටින් ලැබේවි .බඩු මිලත් 0 බහිමු .

:       0       0

naushi Thursday, 08 November 2018 09:52 AM

105 ටම පත්වීම් දීලයි නවතින්නේ

:       0       0

Amila Thursday, 08 November 2018 09:57 AM

දැන් අයෝජකයෝ ගේන්න පුලුවන් 2500 මාසෙම කන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තියෙනවා කියලා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 08 November 2018 10:44 AM

මෙරට සහ රට සල්ලි හොඳට අතපත ගාන්න පුළුවන් උසස් අමාත්‍යංශ වල රාජ්‍ය ඇමතිකම් හොඳම යාළුවන්ට වැහි වැහලා ... ඔහොම ගියොත් ජනාධිපති මන්දිරය "ඇමති ගං වතුරෙන්" යට වෙන්නත් පුළුවන්. ඔක්කොම ඇමතියෝ එකම දවසට දිව්රුම් දෙන්න බැරි මොකොද? දන්නේ නැති නිසයි අහන්නේ.

:       0       0

chathuri Thursday, 08 November 2018 11:17 AM

අලුතෙන් අපු කට්ටිය. මෛත්‍රී සමගම ගෙදර යන්න අලුත් පකෂයකින් නෙමේනේ. මේ තමන්ගේ පක්ෂේ කට්ටිය විතරයි මෙතන ඉන්නේ. පක්ෂ විපක්ෂ බලන්නේ මෙහෙමද වැඩකරන් හිටපු කට්ටිය කෝ මේපැරදිලා ගෙදර හිටපු කට්ටියනේ මේ සෙල්ලම හොඳයි. පොඩිඋන්ට තරහ වෙලා ඉඳල නැවත යාලු වුනාම සෙල්ලමට ගන්න , ජනතාවත් විදේශ නායකයිනුත් මෝඩ නැහැ. 2020 වෙනකම් දිවුරුම් දෙයි

:       0       0

weerakoon Thursday, 08 November 2018 11:58 AM

මේ මොන විකාර වැඩක්ද ? මෙහෙම වැඩ කරන ලොවේ තවත් රටක් නම් නැතිව ඇති...

:       0       0

sandy123 Thursday, 08 November 2018 02:34 PM

ඇමතිවරු සිල්ලර වශයෙන් විකිණීමට ඇත.

:       0       0

rasika Thursday, 08 November 2018 03:28 PM

2015 එ්ක දෙන්නට දෙද්දී හොඳයි. අනෙක කලින් හිටියට වඩා ඇමැතිවරු කොහොමත් අඩුයිනේ.. එ්ක හොඳ නැද්ද? මාසෙන් මාසේ තෙල් මිල වැඩි වෙන එක නවත්වපු එක හොඳනැද්ද? දැන් විදේශ වෙළඳපලේ තෙල් මිල වැඩි වෙනවා.. බස් ගාස්තු, පරිප්පු, කෑම ජාති වල මිල අඩුවුණු එක නරකද? රටේ සම්පත් ඔක්කොම විකුණන එක නැවතුණු එක නරකද? අමෙරිකාවට මොකද රනිල්ව රැකගන්න දඟලන්නේ..? අපිට ආදරේටද? ජනතාවට, රටට යමක් වෙනවා නම් නරකද? හොරකම් කළේ නැද්ද? මහබැංකුව කැඩුවේ නැද්ද? ඒ යාළුවව රැකගත්තේ නැද්ද? මලික් රට විකුණුවේ නැද්ද? සුජීව කොමිස් ගැහුවේ නැද්ද? ඒවාට රනිල් මොකද කලේ…? දැන්වත් කඩේ යන එක නවත්වලා.. මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් ජනතා කැමැත්තෙන් පත්කරන්න බලකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 121 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 60 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 244 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 610 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 355 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 689 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1393 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site