IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ.

දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ  

දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

පියසේන ගමගේ -  තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම - පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

එම් එල් ඒ එම් හිස්බුල්ලා - මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය



අදහස් (6)

තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

sirimal Thursday, 01 November 2018 02:39 PM

ලංකාවට දෙයියන්ගේම පිහිටයි.

:       5       41

nandana Thursday, 01 November 2018 03:55 PM

30 130 ක් වෙයි ද

:       5       4

Mahee Thursday, 01 November 2018 07:21 PM

අනේ ඇයි මේ කට්ටියම? අනික් අයටත් කීයක් හරි හොයාගන්න චාන්ස් එකක් දෙන්නකෝ...

:       5       13

රොෂාන් Thursday, 01 November 2018 08:12 PM

පුදුම හදිසියක්කනේ මේ මහා රෑ අමාත්‍ය ධූර දෙන්න.

:       0       8

Chanak Los angeles Thursday, 01 November 2018 09:18 PM

අහිංසක ජනතාවට දුකම බෙදාදීලා මොවුන් රටේ ධනවත්කම ඔවුන්ට රිසිපරිදි බෙදාගන්නවා. මොවුන් එදා කලේත් මේ ටිකමයි, අද කරන්නෙත් ඒකමයි, හෙට කරන්නෙත් ඕකමයි... ඔහොම බෙදාගෙන සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මොවුන් මේවා භුක්ති විඳින්නේ ඉතාම සුළු කාලයයි... නමුත් අවනීතියෙන් රටේ සම්පත් බෙදාගන්න එවුන් දන්නේ නැහැ. ජීවිතය අතහැර ගියාට පසුව නිරයේ කල්ප ගණන් ගෙවනවා කියලා.. ඔහොම්ම යන්න.

:       10       80

iron Friday, 02 November 2018 12:08 AM

රටට ජය සිරි අව මංගලම්

:       5       28

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13974 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11089 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site