
(යොහාන් භාසුර)
වරායේ හිර වී ඇති බහලුන්වලින් පසුගිය පැය 24 තුළ බහලුම් 681 ක් නිෂ්කාශනය කර නිදහස් කළ බව වරාය අමාත්‍යාංශය පැවසීය.
එම බහලුම් 681ට එහිදී ප්‍රධාන පර්යන්තයෙන් බහලුම් 244 ක් සහ ශ්‍රී ලංකා රේගුව නිෂ්කාශනය කළ බහාලුම් 437 ක් ඇතුළත් බවත් ඉතිරි බහලුම් ද හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු නිලධාරීන් සඳහන් කළ බවත් එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බහාලුම් තදබදය රජයේ නොහැකියාව විදියට දකින චැනල් අතර එයට නිවැරදි හේතුව දක්වපු චැනලයක් මම දුටුවා , ඒ අනුව පසුගිය අර්බුද කාලයේ තම සේවක මණ්ඩල අඩුකල සහායක ආයතන වලට එකවර බහාලුම් වැඩිවීම දරාගත නොහැකිවීම අර්බුදයට හේතුවයි. එක වර ආනයන බහාලුම් දෙගුණයකින් පමණ වැඩිවී ඇති බව ඒ අනුව දක්වා තිබුනා