IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තාවකාලික රියදුරු බලපත්‍රයේ කාලය වසර 2කට දීර්ඝ කරයි

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර වසර දෙකක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෛක් පැවසීය.

එම දෙපාර්තමේන්තුව මෙම මස 19 වැනිදාට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවලට මෙම වසර දෙකක දීර්ඝ කිරීම හිමිවන බව ද එම නිලධාරියා වැඩි දුරටත කීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කාඩ් හිඟ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකි වී තිබේ.  



අදහස් (2)

තාවකාලික රියදුරු බලපත්‍රයේ කාලය වසර 2කට දීර්ඝ කරයි

නිහාල් Wednesday, 21 June 2023 01:55 PM

අවුරුදු දෙකක් තියා මාස කීපයක් වත් නම් ඒ කඩදාසි කොලේ තියාගන්න බැරි වෙයි

:       1       10

supunWednesday, 21 June 2023 02:12 PM

කඩදාසි කොලේ ලැමිනේටින් කරගන්න

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site