(රෝෂන් තුෂාර)
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කර රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (31) නියෝග කළේය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුසන්ත සිල්වා නැමැති සැකකරු මෙසේ ඇප මත මුදා හැරීමට නියමකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝගග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ මෙම පැමිණිල්ලේ පළමු සැකකරු වන්වන අනුරු ප්‍රියදර්ශන යාපා හිටපු ඇමතිවරයාගේ බිරිඳ වන දෙවැනි සැකකාරිය වන ශිරාණි ධම්මිකා සුමනරත්නගේ ඉල්ලීම පරිදි ප්‍රතිපාදන වෙන් කිරීමේ වවුචර පත් වලට අත්සන් තබා ඇත්තේ මෙම සැකකරු බවය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් සංස්ථා ලොක්කාට ඇප