IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


තෙල් සේවකයන් පිරිසකට උතුරන්න ඕටී

(දයාසීලි ලියනගේ)

අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ  තුනක ඇතැම් නිලධාරීන්ට  හා සේවකයනට මාසයකට පැය 150ක අතිකාල දීමනාවක් ගෙවන බව වාර්තා වේ. 

විධායක නිලධාරින්ට රාත්‍රී 7.00 පසු නිවසට යාමට ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙන අතර අතිකාල දීමනාවලට අමතරව, පැමිණීමේ දීමනාව සහ සියයට 4ක පොලියට වාහන ණය ලැබීමේ පහසුකම් ද හිමි වී තිබෙන බව ද එම වාර්තා සඳහන් කරයි.මීට අමතරව ප්‍රධාන පෙළේ  අංශ තුනක සේවකයන් රාත්‍රී 10.00 දක්වා අතිකාල සේවාවල යෙදී සිටන අතර සෙනසුරාදා සේවය වෙනුවෙන් සතියේ දිනක නිවාඩුවක් ද හිමිවන බව දැන ගන්නට ඇත.

 



අදහස් (6)

තෙල් සේවකයන් පිරිසකට උතුරන්න ඕටී

de silva Monday, 28 November 2022 07:53 AM

කරුණාකර මේක විකුණලා දමන්න,

:       0       27

Sk Monday, 28 November 2022 08:03 AM

නිලදාරින්ට OT ගෙවන්න අපි වැඩි මිලට තෙල් ගන්න ඔනෙ . පාඩු ලබනව කියනව OT ගන්නව අනේ මන්ද.

:       0       22

Sisira Monday, 28 November 2022 08:04 AM

ඉන්දන වල මිල වැඩි කරලා අතිකාල වියදමි මකාගනි

:       0       19

Mithrasiri Monday, 28 November 2022 08:48 AM

මාසයකට දවස් විස්සක් වැඩකරනවා යයි සිතා අතිකාල කාලය 24 න් බෙදුවොත් තවත් සතියක් මුන් වැඩ. ඒ කියන්නේ මාසෙකටම දවස් තුනක් හෝ හතරක කාලයයි මුන්ට නිවාඩු තියෙන්නෙ. කොහොමද රසය?

:       0       16

කිරිපුතා Monday, 28 November 2022 09:46 AM

හොඳට හොයලා බැලුව නම් ගෙදර හිටපු වෙලාවටත් අතිකාග දාලා ඇති. විදුලියත් මේ ටිකම තමයි. වෘත්තිය සමිති අටවගෙක කරන්නෙම හොරකම වංචාව. මේවා පෞද්ගලික කරණය කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නෑ. බදු බරෙන් පණ අදිමින් ඉන්න ජනතාවට මේ හොරකම් වලටත් ගෙවන්න වෙලා

:       1       17

dhamneth Monday, 28 November 2022 10:46 AM

රාජ්‍ය සේවකයින් නැති පහසුකම් මේ සංස්ථා හා අර්ධ රාජ්‍ය මණ්ඩල සේවකයින්ට දෙන්න කිසිම සාධාරණ හේතුවක් නැත. මේ අය තරග විභාග සමත්වී දක්ෂතා මත පැමිණි අයද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site