(මුදිතා දයානන්ද)
ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
ඔහු තමන්ගේ වාහනයට අමතරව වෙනත් වාහනවලටද ඔහුගේ නමින් ඉන්ධන ලබාගෙන ඇති බවටද අනාවරණය වි තිබේ.
රාත්‍රි කාලයේදිත් දුරබැහැර ගමන් වලදිත් සුපර් ඩීසල් ලබාගැනිමේ අපහසුතා මතුවන නිසා බූලිවලට ඉන්ධන ලබාගත් නිසා මෙසේ ටැංකි ධාරිතාව ඉක්මවා ඇතැයි සමාගම් කළමණාකාරිත්වය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
එම විගණන වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුව රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට එක් වාහනයක් සඳහා මසකට ලබාගත හැක්කේ ඉන්ධන ලීටර් 150ක් පමණක් වන නමුත් මෙම සභාපතිවරයා ඊට පටහැනිව රුපියල් 11,35, 748ක් වටිනා වැඩිපුර ඉන්ධන ලිටර් 8133ක් ලබාගෙන තිබේ.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට
Perera Friday, 02 December 2022 07:24 AM
උඩ ඉදන් පහළට හැම තැනම ඉන්නෙ හොරු වංචාකාරයෝ. ලංකාව කවදාවත් හදන්න බැ.
C.K.Lankaputhra Friday, 02 December 2022 07:41 AM
ඕවත් වැඩද මල්ලිඕවත් වැඩද, මැදමූලන වැඩ කිඩ ගැන හොයා බැලුවද? බැංකු හොරා ගැන ඔෙහෙලා හොයා බැලුවද අම්මප හොයා බලුවද?
de silva Friday, 02 December 2022 08:51 AM
කරුණාකර මේවා පෞද්ගලික අංශයට භාර දෙන්න. මේවා අණ්ඩුව යටතේ තියාගත්ත කියලා කිසිම සුගතියක් නැහැ. හැමදාම පාඩුයි. මේවා නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල්වලින්. වෘත්තිය සමිති ලොක්කො සහ පාලක නිලධාරීන් දෙගොල්ලොම එකතු වෙලා හොරක්ම කරනවා.
මරිසිපාලFriday, 02 December 2022 12:13 PM
සිල්වා මැතිතුමා මුන් එහෙම කරන්නෙ නැහැ මොකද ගසාකෑමට ක්‍රමයක් නැතිවෙන නිසා ඒත් කියාවි රට අනාරක්ෂිත වෙනවා කියලා ඇත්තටම පුද්ගලික අංශයට දෙන්න ඕන කරන්න තියෙන්නෙ ගැටලුවක් ඇතිනොවීමට අදාලව ප්‍රබල ගිවිසුමක් ඇතිව පුද්ගලික කිරීමයි
vernon Friday, 02 December 2022 04:06 PM
මෙතන තොරතුරු ප්‍රමාණවත් නෑ... ලොකු දෙයක් හොයා ගත්තා වගේ දැම්මාට. මොකද බූලි වලට තෙල් ගහනවා නම් ටැංකියේ ප්‍රමාණයට වඩා බූලියටත් තෙල් ගන්න පුළුවන්. මෙතන බලන්න ඕන ගහපු තෙල් අනුව ගියපු දුර සැසඳෙනවාද කියලා. මාසෙට ලීටර් 150ක් වුණාට ඒ මාසය තුළ වෙනත් විශේෂ රාජකාරි යෙදෙනවා නම් ඔය 150 මදි වෙනවා... නම් ඒකට අනුමැතිය ගන්න ක්‍රමයක් තියෙනවා.
de silva Friday, 02 December 2022 04:23 PM
පට්‍රොල් ශෙඩ් හදන්න බලපත්‍ර දෙන්නෙ මන්ත්‍රිලට , තනිකරම මෙව රජය යටතේ තිබිමෙන් වාසි ලැබන්නෙ දේශපාලකය සහ නිලදාරිය , අපි පාඩුව පියවන්න බදු ගෙවනව , තෙල් බෙදා හරින්න ලොකයේ ප්‍රසිද සමගම් කිහිපයකට දුන්න නම් , මෙ ප්‍රශ්න මුකුත් නැහැ , හොදම උදාහරනය දුරකතන ඉස්සර විදුලිසන්දේශ දෙපර්තමෙන්තුව යටතේ තිබෙන කොට දරකතන ගන්න මන්ත්‍රිලගෙ චිට් ඔනෙ , දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔනෙම කෙනෙකුට ගන්න පුලුවන් තරගකාරී මිලකට
ranjith Friday, 02 December 2022 04:42 PM
රජයේ සේවකයෙක් සම්බන්ධයෙන් මෙලෙස විගණන වාර්තාවක් ලැබුණොත් බරපතළයි... බලමු මේවට මොකද වෙන්නේ කියලා...
සුරංග Friday, 02 December 2022 05:01 PM
වර්නන් සහ සිල්වා මහත්වරු නිවැරදියි කියන්න පුළුවන්... ඩිස්ලයික් දැම්මත් නියමිත ප්‍රමාණයට වඩා අවශ්‍ය නම් අමතරව ගන්න අනුමැතිය අවශ්‍ය වෙනවා... ඒක හරි ඒ වගේම සිල්වා මහතා කියනදේ ඉතාමත් නිවැරදියි විජේතුංග ජනාධිපති තැපැල් ඇමැතිවරයා ලෙසට 1982 ට ආසන්න කාලයේ දුරකථන සේවය දියුණුවට කටයුතු කළා. එයට පෙර ඇමතුමක් ගැනීමට තිබුණු අසීරුතාව කියා නිමකරන්න බැහැ...
de silva Friday, 02 December 2022 05:54 PM
ශ්‍රී ලන්කන් එක පුද්ගලික අංශය යටතේ පාලනය වෙනකොට ලාබ ලබන්නත්, ආණ්ඩුවෙන් පාලනය වෙනකොට පාඩු ලබන්නත් හේතුව වෘත්තීය සමිති සහ පාලකයන් යන දෙගොල්ලන්ම ගසාකාපු එක... වහාම මේවා විකුණන්න සිදුවෙනවා. රට දිනෙන් දින බංකොළොත් වෙනවා.
M.O.A.Careem Friday, 02 December 2022 11:58 PM
සිපෙට්කෝ වෘත්තීය සමිතියත් පෞද්ගලීකරණයට සහාය දෙනවා
MAP Hemachandra Saturday, 03 December 2022 06:30 AM
Who is the culprit ??