IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තලවිල කූඩාරමක වන්දනා කරුවෙක් මිය ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තලවිල සාන්ත ආනා දේවස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ දේවස්ථාන භූමියේ කූඩාරමක් ඉදිකරගෙන පවුලේ අය සමග එහි ගත කළ අයකු අද(6) රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා මියගොස් ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ කොළඹ 14  දුම්රිය පටුමගේ පදිංචිව සිටි ගාන්ධි මොහාන්දාස් නැමැත්තෙකි.

ඔහු පවුලේ ඥාතීන් සමග තලවිල දේවස්ථාන භූමියට පැමිණ තිබුණේ ඉකුත් තුන් වැනිදා බව පොලීසිය පවසයි.

මියගිය අයගේ දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පස්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

තලවිල කූඩාරමක වන්දනා කරුවෙක් මිය ගිහින්

Jayasekara Monday, 07 August 2023 09:17 AM

".. ගේ ..... කැමැත්ත ....!!!

:       2       1

Hira Monday, 07 August 2023 11:51 AM

අහෝ දෙවියනි ,ඇයි ගාන්දි මෝහන්දාස් ව පවුලෙන් වෙන් කර ඔබගෙයි තුරුලට මෙතරම්ම ඉක්මනින් ගත්තෙයි ?මේ පවුලට ඔබවහන්සේ මාසිකව යම් මුදලක් එවනවද ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site