IMG-LOGO

තීලීපන්ගේ පෙළපාලිය වීඩියෝ කළ පී.සී. පන්නා දමලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

උපවාසයක නිරතව සිටිය දී මියගිය එල්ටීටීඊ සාමාජිකයකු වන තිලීපන් නැමැත්තා සිහිකරමින් මන්නාරම දක්වා  ගමන්ගත්රථ පෙළපාලියක් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අල්ල ඔහුගේ කැමරාවේ තිබූ විඩියෝ මකා දමනා ඔහු පන්නා දමා ඇතැයි පොලිසිය කියයි.

වව්නියාව විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට වීඩියෝ ගත කරමින් සිටී වව්නියාව කොට්ඨාස විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු විශ්වවිද්‍යාල විද්‍යාල සිසුන් සහ පෙළපාළියේ ගමන් ගත් කණ්ඩායමක් එසේ පළවා හැර ඇත.

සිද්ධියට මුහුණ පෑ පොලිස් කොස්තාපල්වරයා මේ බව පූවරසම්කුලම් පොලීසියට පැමිණිලි කර ඇත.

පොලිස් නිලධාරියකු අයුතු ලෙස රඳවා තබා ගෙන ඔහුගේ රාජකාරියට බාධා කළේ යැයි කියනපිරිස හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පූවරසම්කුලම් පොලීසිය පරීක්ෂණ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (3)

තීලීපන්ගේ පෙළපාලිය වීඩියෝ කළ පී.සී. පන්නා දමලා

Mh Mohan Thursday, 21 September 2023 02:57 PM

ආයෙත් අළු යට ගින්දර ඇවිලෙන්න යන්නේ .ඉක්මනට නිවන්න

:       0       1

විජේ Thursday, 21 September 2023 03:15 PM

පොඩි චාන්ස් එකක් දුන්නම ගෝනි නැතිව කරේ යන්න හදනවනෙ ඉතිං ගොං හැත්ත

:       0       2

Bamunuarachchi Friday, 22 September 2023 06:04 AM

රට පාලනය කරන්නේ වඩුගයෙක්. එකා පොලිස්සිය නිවටයෝ කරලා. මේක නැවත බලයට ආවොත් අනාගත සිංහල දරුවන්ට රටෙන් 2/5 නැතිවෙනවා. අනුරයට රට ගියොත් ඊට වඩා දරුණුයි. සිංහලයා වලපල්ලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site