(අංජුල මහික වීරරත්න)
තමිල්නාඩු මහ ඇමති ධුරයට පත් වූ සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් එක් කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදේශීය පළාත් නායකයින් සඳහා රාජ්‍ය නායකයෙකු ලෙස එවැනි සුබ පැතුම් පණිවිඩ යැවීමේ සම්ප්රදායක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
අලුතින් තේරී පත් වූ බටහිර බෙංගාල මහ ඇමති සුවෙන්දු අධිකාරි හෝ ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා ෂර්මාට ජනාධිපති දිසානායක සුබ පැතුම් පණිවිඩයක් ලබා දී නැත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප්‍රශ්න කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ අවසරයක් නැතුව කිසිකෙනෙකුට ගුඩ් මෝනිං කියන්ඩත් තහනම්... කවුරු කවුරුත් ඒක දැනගත්තොත් හොඳයි.
ඔයාලගේ අහංකාරකම නිසා තමයි උඩට ඇවිත් පරිප්පු දාලා ගියේ. මතක නැද්ද? ගොන් හරක්? අන්න අරහෙට ගිහින් තව සැරයක් මහ බැංකුව කඩන හැටි ප්ලෑන් කරපල්ලා, වෙන වැඩක් නැත්නම්.
එහෙම බලලා ගියාම ආණ්ඩුවේ ජනතා මුදල් වලින් නොනැගෙ උපධි ප්‍රදානෝත්සවයට නියමිත ගමන් යන සම්ප්රදායක්වත් නැහැනේ නේද?
මේ කතාවලින් පැහැදිලිව පේනවා ජනාදිපති කරන කියන හැමදෙයක්ම. මේ ගොල්ලො විමසිල්ලෙන් ඉන්නෙ. ඒ තරම් කේන්තියකින්. ජනාදිපති උන හැදිලා කොත්තම්ල්ලි බිව්ව ගමන් කියයි ඇයි ඔව්වා බොන්නෙ. තත්වෙටන්හොද නැහැ. අපි ගියා වගෙ සින්ගප්පුරු යන්න. ගමේ එලවලු කන්නෙ නැතිව කජු කන්න. අන්තිමට මෙවා කරලාලෙල්ලටම ගියා. දැන් බලය ගැන ආසාව අත් අරින්න. ජනාදිපති ජනතාවට දෙන දිමනා මුන් හිටියානම්. මුන්ගෙ පවුල් වලට විතරයි. දැන් විසිල් ගහගබ පාර වහගන ගොබ්බයින්ට බොරු ශෝ දාන්න බැරිව අමාරුවෙන් ඉන්නෙ. ජනාදිපතිට සුබ පතන්න ලෝකේ ඕනම කෙනකුට පුලුවන් තමන්ගෙ කැමැත්ත අනුව. ජනාදිපති කියන්නෙ පත්විමක් පමනයි මනුස්සකමයි සුහද කමයි ඇගෙන් එන දෙයක්. මේ හිවල්ලු දනෙ හොරා කන්න විතරයි. ඒක ඉපතින් ආපු දෙයක්
වෙන වැඩ නැති උනාම මොකක් හරි කියන්න හිතෙනවා .
වැඩ නැති උනාම දවස ගෙවාගන්න මොකක් හරි විගඩමක් පටන් ගන්නවා. රටේ සහ ජනතාවගේ දියුණුව වගේ වගක් නෑ.
ලංකාවෙ ඉන්නෙ වහල්ලුද? නිදහස් යහපත් මිනිස්සුද? සාමය අගයන අයද? අරුම පුදුම මිනිස්කම!
කොටා ගේ විදේශ ප්‍රතිපත්තිය තමයි ඔය. කොටින්ම කිව්වොත් එහෙම එකක් නැහැ. ප්‍රොටෝකෝල ගැන අහලවත් නැහැ. වියට්නාම් ජනාධිපති පැමිණි වෙලේ මේ අසාර්ථකකම හොඳටම දැක්කා